Mein Weg nach Deutschland

Online-Umfrage

Take part in the online survey on our offers now and give us your feedback by March 4!

Online-Umfrage

Take part in the online survey on our offers now and give us your feedback by 4 March!

Take part in the survey

Discover Germany

Would you like to get to know Germany in different ways? Here you can watch videos and listen to podcasts. You can find stories of people who came to Germany.

ජර්මනියේ ජීවත් වීම

ඔබ ඉක්මනින් ජර්මනියට යනවාද නැත්නම් ඔබ දැනටමත් එහි සිටිනවාද? ජර්මනියේ ජීවත්වීම සහ වැඩ කිරීම පිළිබඳ තොරතුරු සහ නිතර අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු මෙහි දී ඔබට හමුවනු ඇත. ඔබේ ප්‍රශ්නය ලැයිස්තුගත (අපට යොමු) කර නොමැතිද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට පණිවිඩයක් ලියන්න.

ජර්මන් භාෂාව පුහුණු වීම.

ජර්මන් භාෂාව පුහුණු වීම. ඔබ ජර්මන් බස පුහුණුවීමට කැමතිද? ජර්මන් භාෂාව  පුහුණුවීම සඳහා චිත්‍රපට සහ අභ්‍යාස, ක්‍රීඩා සහ යෙදුම් (Apps) මෙහි ඔබට හමුවනු ඇත. නෙවින් සමඟ අපගේ “ජර්මනියේ පළමු මාවත්” නරඹා අභ්‍යාස කරන්න, කිමෝගේ බ්ලොගය කියවා ඔබේ අත්දැකීම් ඔහුට කියන්න, “ජර්මානු භාෂාවෙන් ආදරය” ක්‍රීඩාව කර කතාව දිග හැරෙන්නේ කෙසේදැයි ඔබම තීරණය කරන්න. ... සහ තවත් බොහෝ දේ!

උදව් සෙවීමට

ඔබට ජර්මනියේ ජීවිතය ගැන ප්‍රශ්න තිබේද? නැත්නම් ඔබට උදව් අවශ්‍යද? ඔබට මෙහි සම්බන්ධතා සොයාගත හැකිය: නිර්නාමිකව අන්තර්ජාලයේ හෝ ඔබේ නගරයේ කෙලින්ම.

උදව් සෙවීමට

ඔබට ජර්මනියේ ජීවිතය ගැන ප්‍රශ්න තිබේද? නැත්නම් ඔබට උදව් අවශ්‍යද? ඔබට මෙහි සම්බන්ධතා සොයාගත හැකිය: නිර්නාමිකව අන්තර්ජාලයේ හෝ ඔබේ නගරයේ කෙලින්ම.

You see the face of a young woman sitting in front of a building and looking serious. © Goethe-Institut

Infohäuser (තොරතුරු නිවාස)

තොරතුරු නිවාස 35 ක් ජර්මනියේ විවිධ ස්ථානවල ස්ථාපිත කෙරේ. ඒවායින් ඔබට ජර්මනියේ ජීවත්වීම හා වැඩ කිරීම පිළිබඳ තොරතුරු ලබා ගත හැකි අතර ජර්මානු භාෂාව පුහුණු විය හැකිය(ඉගෙන ගත හැකිය). ඔබට වෙනත් දේශීය පුද්ගලයින් සමඟ සමාජගත විය හැකිය.

ඔබ අසළ තොරතුරු මධ්‍යස්ථානයක් තිබේද?
Graphic map of Germany with the locations of the info houses marked on it Grafik: Carolin Eitel © Goethe-Institut